Pirith is the Sinhala word for paritta (in Pali), which means protection. "It protects one from all directions", is the traditional definition. This is the recitation or chanting of the word of the Buddha.

During the 2004 vesak season I put some pirith mp3 files on a web site and received good comments on it. So the next year I planned to improve it on a separate web site. I got a free domain and put that on a free hosted server. Since it was on a free server it was having some problems as usual. Low bandwidth, limited space, Ad's and so on...

In February 2007 I received email from Mr. Lucky Jayasuriya , He is Sinhalese living in USA. He sponsored to web hosting and also he sponsored for pirith.org domain name. That's how this pirith.org comes live.

Try to understand the meanings of this great Buddha thoughts !

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙන් බිදීආ වදනකි. එහි අරුත සෑම අතකින්ම සැලසෙන ආරක්‍ෂාව යන්නයි. අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් වදාළ අයුරින්ම පිරිත් දේශනා පාලි භාෂාවෙන් අදටත් සිංහල බෞධයන් අතර සුරැකිව පවතී.

2004 වෙසක් මස පිරිත් දේශනා කිහිපයක් මවිසින් අන්තර් ජාලයට එක්කලෙමි. එදවස අන්තර්ජයාලය එතරම් ජනප්‍රිය නොඋනද මට බොහෝ හොද ප්‍රතිචාර ලැබුණු බැවින් එය තව දුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය විය. එවකට නොමිලේ ලැබුණු අන්තර්ජාල ඉඩක තිබුණු බැවින් ඉඩකඩ සීමා, වේග සීමා, දැන්වීම් ... ආදියෙන් බොහෝ දුෂ්කරතා ඇතිවී තිබුණි.

2007 පෙබරවාරි මස ලකී ජයසූරිය මහතා විදුලි ලිපියකින් මා අමතන ලදී. ඔහු ඇමරිකාවෙ පදිංචි සැදැහෙවත් සිංහල බෞධයකි. ඔහු විසින් pirith.org අන්තර්ජාල නාමය සහ එය සදහා අවශ්‍ය ඉඩ නොමිලේ ලබාදෙන ලදී. එදා සිට අද දක්වා එය නොකඩවා සිදුකරයි.


මෙම වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම ධර්ම දානයක් සේ සලකා සිදුකරනු අතර, වෙළද දැන්වීමක් හෝ පල නොකරන්නේ එබැවිනි.
ඔබට මෙම පිරිත් දේශනා ආනුභාවයෙන් සියලු යහපත උදා වේවා !

තෙරුවන් සරණයි !

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අයගම සුසීල හිමි

දුර්ලබ සහ පටිගතකල හොද පිටපතක් නොමැති පිරිත් සුත්‍ර ගණනාවක් අයගම සුසීල හිමිගේ මූලිකත්වයෙන් නිවැරදිවම ඝන පිහිටවා සජ්ජායනය කර, ඉතා ඉහල තාක්ෂණයෙන් පටිගතකර අප විසින් ඔබවෙත පිරිනමන්නෙමු.

මහ පිරිත
මංගල, රතන, කරණීය මෙත්ත සුත්‍ර
50Mb, 21min
17Mb, 8min
12Mb, 5min
27Mb, 12min
14Mb, 6min
11Mb, 5min
11Mb, 5min
16Mb, 7min
Maha Piritha Maha Piritha ( 60 minutes, 27 MB ) download
Seth Pirith #1
Seth Pirith #1 ( 20 minutes, 9 MB )
download
Seth pirith #2
Seth Pirith #2 ( 20 minutes, 9 MB )
download
Dhamma Chakka Sutta
Dhammachakka Suthra ( 60 minutes, 27 MB )
download
Jaya Piritha
Jaya Pirith ( 43 minutes, 20MB )
download
Seevalie Piritha
Seevali Piritha #1 ( 31 minutes, 14MB )
download
Seevalie Piritha #2
Seevali Piritha #2 ( 31 minutes, 14 MB)
download
Dajahgha
Dajaghgha Sutta ( 57 minutes, 26 MB )
download
Jala Nandana Piritha
Jala Nandana Piritha ( 5 minutes, 5 MB )
download
Antharaya Niwarana download
Rathna Malee Yanthraya (5 munites, 5MB)
download
Jattha Manawaka Gatha
Jatha Manawaka Gatha ( 2 munites, 2 MB)
download
AnguliMaaala Piritha

Angulimaala Piritha (35 munites, 16MB)
විශේෂයෙන් ගැබිණි මවුන් සදහා, දරු ප්‍රසුතිය ආසන්නයේදී අසන්න.

download
Jinapanjara Piritha

Jinapanjaraya - ( 7 minutes, 4 MB )
download
Anawum Piritha

Anawum Piritha - ( 4 minutes, 3 MB )
download
Wattaka Piritha

Wattaka Piritha - ( 5 minutes, 5 MB )
download
dasa disa Piritha

Dasa Disa Piritha - ( 6 minutes, 6 MB )
download
Bodhi Pooja


Bodhi Pooja
- පුජ්‍ය පානදුරේ අරියධම්ම හිමි( විනාඩි 45, 20 MB )

download

සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව

Overnight Pirith Chanting

දිවයිනේ පරිත්‍රාන දේශනා සදහා සුප්‍රසිධ ස්වාමින් වහන්සෙලා විසින්, 2013.11.03 දින අප නිවසේ පවත්වන ලද සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව. මෙය පැය 7ක් පමන නොකඩවා රාත්‍රිය පුරාවටම ශ්‍රවනය කල හැක.


Overnight Pirith Chanting 195Mb, 7Hrs   download


ධම්මරුවන්

මෙය විශේෂිත පිරිත් දේශනාවකි. ධම්මරුවන් නමැති කුඩා දරුවෙකු විසින් කලකට ඉහත පෙරභවයේ පුරුද්දකින් සිදුකල පිරිත් දෙසුමකි.

ධම්මරුවන් කථාව :

ධම්මරුවන් නුවරට නුදුරු කුඩා ගමක 1968 නොවැම්බර් උපත ලැබීය. වයස අවුරුදු 2 දී පමණ ඔහු විසින් නිරායාසයෙන් පිරිත් දේශනා කිරීමට පටන් ගනී.

සෑම දිනකම ඔහු පාන්දර 2 ට පමණ අවදිවී විනාඩි 20ක් 40ක් පමණ වේලා පිරිත් සජ්ජායනය අරබයි. පොහොය දිනයන්හි පැය 2ක් පමණ මෙය සිදුකරනු ලබයි.

ඔහුගේ පියා මෙය පටිගත කර බොහෝ දැන උගත් හිමිනමකගෙන් මෙය ගැන විමසයි. මෙයට සවන් දුන් හිමිනම එය නිවැරදි පිරිත් උච්චාරණයක් බවත් බොහෝ කලකට ඉහත පිරිත් උච්චාරණය කල ආකාරය බවත් පැවසිය.

ඔහුගේ මෙම හැකියාව වැඩිවිය පැමිණීමත් සමග නැතිව ගොස් ඇත.ඔහු ගැන වෙනත් විස්තර නොදනිමි.

Dhamma Chakka
ධම්මචක්ක සුත්‍රය ( 13 MB )


තුන් සුත්‍රය( 9 MB)

ධම්මචක්ක සුත්‍රය - පුජ්‍ය මහරගම නන්ද නායක හිමි

බම්බලපිටිය වජිරාරාමයේ වැඩවසන පුජ්‍ය මහරගම නන්ද නායක හිමිපානන් මුණගැසුණු දිනක pirith.org ගැන පැවසුවෙමී. බොහෝ සතුටුවූ උන්වහන්සේ මෙම පිරිත් දෙසුම pirith.orgහි පලකිරීමට මට CD පටයක් පිරිනමන ලදී.

Dhamma Chakka
ධම්මචක්ක සුත්‍රය ( 35 MB )


මහා සතිපට්ඨාන සුත්‍රය - පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

ඕමල්පේ සෝභිත හිමි විසින් සජ්ජායනා කරනලද ඉතා අනර්ග පිරිත් දෙසුමකි.

Maha Sathi Pattana

1. Maha Sathipatthana Sutta1 ( Intro : 1 MB)

2. Maha Sathipatthana Sutta2 ( 17 MB )

3. Maha Sathipatthana Sutta3 (17 MB )

4. Maha Sathipatthana Sutta4 ( 7 MB )

Bodhi Puja (බෝධි පුජා)

Bodhi Puja (බෝධි පුජා)  43min, 20MB

පානදුර තන්තිරිමුල්ල ඉන්දාරාමසූරියබණ්ඩාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍ය.හපුගොඩ පියංකරතිස්ස හිමි

~සබ්බදානං ධම්මදානං ජිනාති~