ධර්ම දේශනා (Dhamma Sermons in Sinhala)

මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි මාලාව (දිවයින) තුලින් ලොව සදහම් සිසිලෙන් නැහැවු ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනයක්.

මහ රහතුන් වැඩි මග ඔස්සේ 95Mb, 3Hrs


පුජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ ධර්ම දේශනා

Audio Sermons (Bana) by Ven. Gangodawila Soma Thero (MP3)

  1. අපේ නිදහස ( 10 MB )
  2. අපේ ප්‍රතිපදාව - I ( 10 MB )
  3. අපේ ප්‍රතිපදාව - II ( 10 MB )
  4. අදුරින් එලියට - I ( 10 MB )
  5. අදුරින් එලියට - II ( 10 MB )
  6. ආර්‍ය අෂ්ටාංගික මාර්ගය - I ( 12 MB )
  7. ආර්‍ය අෂ්ටාංගික මාර්ගය - II ( 12 MB )
  8. අවසන් ප්‍රසිද්ධ දේශණය ( 13 MB )
  9. දේව සංකල්පය ( 11 MB )
  10. ධර්ම චින්තය ( 11 MB )
  11. ධර්ම රත්නය - I ( 17 MB )
  12. ධර්මයේ හැසිරෙන්නා සුවසේ වෙසේ - I ( 10 MB )
  13. ධර්මයේ හැසිරෙන්නා සුවසේ වෙසේ - II ( 10 MB )
  14. ධර්මයේ හැසිරෙන්නා සුවසේ වෙසේ - III ( 13 MB )
  15. ගස් ගල් සරණ යාම ( 10 MB )
  16. කලාම සුත්‍රය ( 12 MB )
  17. කර්මය සහ කර්ම ඵලය - I ( 12 MB )
  18. කර්මය සහ කර්ම ඵලය - II ( 10 MB )
  19. කර්මය සහ කර්ම ඵලය - III ( 11 MB )
  20. ලෝක ධර්මය ( 14 MB )
  21. මිසදිටු වීමෙන් බුදු සසුන විනාසේ ( 10 MB )
  22. මිසදිටුකම අත්හරිමු ( 9 MB )
  23. පංච සීල ප්‍රතිපදාව - I ( 13 MB )
  24. පංච සීල ප්‍රතිපදාව - II ( 13 MB )
  25. පංච සීල ප්‍රතිපදාව - III ( 9 MB )
  26. පන්සිල් රැකීම ( 27 MB )
  27. පරාභව සුත්‍රය ( 26 MB )
  28. පස් පවු ( 15 MB )
  29. පොහෝදින ධර්මදේශනා ( 12 MB )
  30. රහතන් වහන්සේ ( 10 MB )
  31. සෝම හිමි ( 12 MB )
  32. සම්භාවනා ( 12 MB )
  33. තෙරුවන් සරණ යමු ( 16 MB )
  34. තෙරුවන් සරණ යමු - I (Another Version) ( 18 MB )
  35. තෙරුවන් සරණ යමු - II (Another Version) ( 15 MB )
  36. වෙනස්වීම හා සැනසීම ( 10 MB )

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනා

Audio Sermons (Bana) by Ven. Kiribathgoda Gnanananda Thero (MP3)

  1. බුදු ගුණ භාවනාව (13 MB)
  2. චක්‍රවර්ති සිහනාද සුත්‍රය (31 MB)
  3. නිවන් මාර්ගය (44 MB)
  4. ථේර ගාථා (42 MB)



රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අයගම සුසීල හිමි

Audio Sermons by Ven. Ayagama Suseela Thero (MP3)

1. ධර්ම දේශනාව - අයගම සුසීල හිමි

2. ධර්ම දේශනාව - අයගම සුසීල හිමි

3. ගුවන් විදුි ධර්ම දේශනාව - අයගම සුසීල හිමි

4. ගුවන් විදුි ධර්ම දේශනාව - අයගම සුසීල හිමි

5. ගුවන් විදුි ධර්ම දේශනාව - අයගම සුසීල හිමි


පුජ්‍ය බොරෑල්ලේ අතුල හිමි විසින් අප නිවසේ පවත්වන ලද අපගේ ආදරනීය පියානන්ගේ තෙමස් සැමරුම් ධර්ම දේශනාව.

Audio Sermons (Bana) by Ven. Borelle Athula Thero (MP3)

මෙම සියලු පින් අප අතරින් වි‍යොවු විජය පෙරේරා මහතාට අනුමොදන් වේවා!

ධර්ම දේශනාව - පුජ්‍ය බොරෑල්ලේ අතුල හිමි


කවි බණ

  1. මාපිය උපහාර වන්දනා - කවි බණ

    පානදුර තන්තිරිමුල්ල ඉන්දාරාමසූරියබණ්ඩාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍ය.හපුගොඩ පියංකරතිස්ස හිමි

මහාචාර්‍ය W.S. කරුණාරත්න මහතාගේ දෙසුම්

Audio speeches by Professor W.S. Karunarathna (MP3)

නැසීගිය මහාචාර්‍ය W.S.කරුණාරත්න මහතාගේ මෙම දෙසුම් පෙළ එතුමාගේ පුත් ශාන්ත කරුණාරත්න මහතා විසින් අප වෙත එවන ලදී.

  1. සාර ධර්ම ( 12 MB )
  2. ජීවිතයේ අභියෝග සහ ප්‍රතිචාර #1 ( 10 MB )
  3. ජීවිතයේ අභියෝග සහ ප්‍රතිචාර #2 ( 10 MB )
  4. භික්ෂුවකගේ වගකීම් සහ කාර්‍යභාරය #1 ( 10 MB )
  5. භික්ෂුවකගේ වගකීම් සහ කාර්‍යභාරය #2 ( 14 MB )







~සබ්බදානං ධම්මදානං ජිනාති~